Main Full Report of Campaign of SUNFO from Sri Lanka & Beyond (January 19-March 3, 2019)

Please find attached 1.Full  Report 2. Messages from  HE President, Hon. Prime Minister, Hon.Speaker of the Parliament 3. Media Reports  

Images for this event
QM-1QM-2QM-3QM-4QM-5QM-6QM-7QM-8QM-8QM-9QM10QM10QM-11qm-121-11-21-3

🙏This Land Belongs to YouThis Land Belongs to Us This Land Belongs to All of UsTo Live in Harmony 🙏☸️ බුදු පියාණන්වත් ✝️ ජේසු තුමන්වත් ☪️ අල්ලා දෙවියන්වත් 🕉 ශිව දෙවියන්වත් ,තමන්ගේ දේශනාවල හෝ ඉගැන්වීම්වල, කියා නැත කරන්නට අද බෞතරයක් අප විසින් ආගම මුල්කරගෙන කරන කියන දේවල් . මිනිස් අපි අපගේ පටු අරමුණු ඉෂ්ඨ සිද්ධ කරගැනීම උදෙසා එම ආගමික වටිනාකම් සහ ඉගැන්වීම් විකෘති කරමින් කටයුතු කරනවා. මෙලොව සෑම ආගමක්ම අපට පෙන්වාදී ඇති සියලුම කරනා එක සමාන වන අතර ප්‍රබලව පෙන්වාදී ඇත්තේ ආදරය, කරුණාව, දයාව , පිලිබඳවය, නමුත් මිනිසුන් අප "කන්නට අවැසිවූ විට කබරගොයාවත් තලගොයා කරගන්නා " සේ, තම පටු අරමුණු ජයගැනීම උදෙසා ආගම මුලට තබා , කටයුතු කිරීම අද ආගම් නාමයෙන් ඇතිවී තිබෙන සෑම ගැටළුවකටම ප්‍රබලව සහ මුලිකව බලපා ඇත.

Posted by Jerome De Silva on Sunday, January 27, 2019

Posted by Mario Ananda Abeykoon on Wednesday, February 20, 2019