Country: Sri Lanka
City: Halpitiya, Rambukkana, North Western Province
ලෝක ආගමික සහජිවන සතිය 2019
( අධිෂ්ඨාන පාගමන හා සංස්කෘතිකාංග රැගත් පෙරැහැර)
IFHW Cultural Walk held at Halpitiya Temple on113-02-2019
ලෝක ආගමික සහජීවන සතිය නිමිති කරගෙන සහ සාරධර්ම පිරි සමාජයක් උදෙසා, තිරසර සංවර්ධන ඉලක්ක තරුණ රඹුක්කන සභාවෙහි ගරු අනුශාසක රාජකීය පණ්ඩිත දැලිවල බුද්ධරක්ඛිත ස්වාමින් වහන්සේගේ හා නේපාලයේ අස්සජි ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් හල්පිටිය රජමහා විහාරස්ථ ශ්රී රතනපාල දහම් පාසල මගින් සිදුකළ පාගමන සහ සංස්කෘතිකාංග රැගත් පෙරැහැර. මෙහිදී තිරසර සංවර්ධනය උදෙසා හා ආගමික සහජීවනය උදෙසා බෞද්ධ ඉගැන්වීම් වල උපයෝගිතාවය සදහන් ධම්මපද ගාථාවලින් පෙරහර විචිත්රවත් විය.